ජපානයේ සහල් ඉල්ලුම පහළට

කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුව සෘජු මිනිස් පරිභෝජනය සඳහා 2023 දී වගා කරන සහල් සඳහා ඉල්ලුම ටොන් මිලියන 6.81 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ප්‍රධාන ආහාරය ලෙස සහල් සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව පහත වැටීමත් සමග අමාත්‍යාංශය විසින් ගොවීන්ව සෝයා බෝංචි සහ තිරිඟු වෙත මාරුවීමට මෙන්ම සත්ව ආහාර සඳහා සහල් නිෂ්පාදනය කිරීමට දිරිගන්වයි.
අඩුවන ජනගහනයට අමතරව එක් පුද්ගලයෙකුගේ සාමාන්‍ය සහල් පරිභෝජන ප්‍රමාණය පහත වැටීම ජපානයේ ප්‍රධාන ආහාරය ලෙස සහල් සඳහා ඇති ඉල්ලුම තවදුරටත් පහත වැටීමට හේතු වී තිබේ.
364 Views
Comments