සකුරා ඉස්සන් ඇල්ලීම ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

සකුරා ඉස්සන් ඇල්ලීම ඇරඹේ

සකුරා ඉස්සන් ඇල්ලීම ඇරඹේ

මෙම කන්නයේ සකුරා ඉස්සන් ඇල්ලීම Shizuoka ප්‍රාන්තයේ Suruga Bay හිදී ආරම්භ වී ඇත.

 

ඒ අනුව පළමු දිනයේ දී අල්ලාගත් මුළු ඉස්සන් ප්‍රමාණය ටොන් 40ක් පමණ වූ අතර එය පසුගිය වසරේ ප්‍රමාණය මෙන් 40 ගුණයකටත් වඩා වැඩිය.

 

මෙම ඉස්සන් ඇල්ලීම ජුනි 9 වනදා දක්වා පවතිනු ඇත. 

 

 

views

245 Views

Comments

arrow-up