SEP
05
Hamaguchi Ryusuke ගේ නවතම චිත්‍රපටය Venice International Film Festival හිදී එලිදැක්වේ

ජපන් අධ්‍යක්ෂක Hamaguchi Ryusuke ගේ නවතම චිත්‍රපටයට Venice International Film Festival හි චිත්‍රපට ප්‍රේක්ෂකයින්ගේ ඇගයීමට ලක්ව ඇත.
"Evil Does Not Exist" නම් මෙම චිත්‍රපටයේ මංගල දර්ශනයේදී එයට මිනිත්තු හතකට වැඩි කාලයක් පුරා පැවති ඔල්වරසන් දීමක් ලැබිණි.
Hamaguchi චිත්‍රපටයේ මංගල දර්ශනයට පෙර රතු පලස මත ඡායාරූප වලට පෙනී සිටියේය.ඔහු සමඟ චිත්‍රපටයේ රඟපාන Omika Hitoshi සහ එහි සම සැලසුම්කරු සහ සංගීත නිර්මාපකයෙකු වන Ishibashi Eiko ද එක්ව සිටියහ.
437 Views
Comments