AUG
29
සයිටමා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීය අවන්හලක් විවෘත කෙරේ

සයිටමා ප්‍රාන්තයේ යාට්සුකා හි නවතම ශ්‍රී ලාංකීය අවන්හලක් විවෘත කර තිබේ.
එය නමින් "Fab Ceyloan" නම් වේ.
ශ්‍රී ලාංකීය රසට ආදරේ කරන ජපානයේ ජීවත් වන ඔබට මෙහිදී ලාංකීය ආහාර රැසක් රසවිඳිය හැක.
ඉතිං නොවරදවාම ඔබත් මෙම අවන්හලට යන්න අමතක කරන්න එපා!
360 Views
Comments