ජපානයේ රාජ්‍ය ආයතනවලට AI තාක්ෂණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

ජපානයේ රාජ්‍ය ආයතනවලට AI තාක්ෂණය

ජපානයේ රාජ්‍ය ආයතනවලට AI තාක්ෂණය

තෝකියෝ මෙට්‍රොපොලිටන් රජය එහි සියලුම කාර්යාලවල කෘතිම බුද්ධිය භාවිතා කරයි. රාජ්‍ය සේවකයන් 50,000කට පමණ තාක්ෂණය භාවිත කළ හැකියි.

 

තෝකියෝ නිලධාරීන් මැයි මාසයේදී ව්‍යාපෘති කණ්ඩායමක් පිහිටුවා තාක්ෂණය භාවිතා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ කෙටුම්පත් කළහ.  

 

ඩිජිටල් සේවා කාර්යාංශයේ ප්‍රධානියා පැවසුවේ මෙමගින් පරිපාලන සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි බවයි.

views

380 Views

Comments

arrow-up