වර්ෂාවෙන් දුම්රිය ගමනාගමනට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

වර්ෂාවෙන් දුම්රිය ගමනාගමනට බාධා

වර්ෂාවෙන් දුම්රිය ගමනාගමනට බාධා

මධ්‍යම ජපානයේ Shizuoka ප්‍රාන්තයේ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් Tokaido-Sanyo Shinkansen මාර්ගයේ Tokyo සහ Hakata අතර දුම්රිය ගමනාගමනය නවතා දමා ඇත.

 

Sanyo මාර්ගයේ Shin-Osaka සහ Hakata අතර දහවල් 12:30 ට පමණ නැවත ගමනාගමනය ආරම්භ කරන ලදී.

 

වර්ෂාපතනය අනුව තවත් සේවා අත්හිටුවීම් සිදුවිය හැකි බැවින් කාලසටහන් වෙනස් කිරීම ගැන සලකා බලන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මගීන්ගෙන් ඉල්ලා සිටී.

views

350 Views

Comments

arrow-up