AUG
10
SLPAJ විසින් සංවිධානය කරන විද්වත් සාකච්ඡාවක් එලඹෙන සතියේ

ජපානයේ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන සාකච්ඡාවක් අගෝස්තු 19 සෙනසුරාදා ප.ව. 4:00 - ප.ව.5:30 පැවැත්වේ.
එහි තේමාව නැගී එන ආර්ථිකය සඳහා තාක්‍ෂණය උදව් කරන්නේ කෙසේද? යන්නයි.
එහි ප්‍රධාන කථිකයා පීටර් ෆ්‍රැන්කන් වන අතර වැඩසටහන මෙහෙයවන්නේ ප්‍රශාන්ත් ප්‍රේමකුමාර් විසිනි.
පහත දිගුවෙන් වැඩසටහනට සම්බන්ධ වන්න.
https://us02web.zoom.us/j/83193785378?pwd=d1Fob1FaZGlrUEpYRCs3Z1BhUzNsdz09
2023 අගෝස්තු 15 වැනි අඟහරුවාදා වන විට පහත Google පෝරමය පුරවන ලෙස SLPAJ ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටී.
Google පෝරම සබැඳිය:
346 Views
Comments