AUG
03
ඇමති මනූෂගෙන් ජපන් ධූත පිරිසට භෝජන සංග්‍රහයක්

මෙරට සංචාරයක නිරත ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි සහ පුනර්ජීවනය පිළිබද සහ නියාමන ප්‍රතිංස්කරණය පිළිබද හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරවාරයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් “ද ඇවිනිව්” හිදී පවත්වා තිබේ.
ජපාන ධූත කණ්ඩායමේ නියෝජිතයින්, ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටි බව වාර්තා වේ.
378 Views
Comments