APR
23
Black-tailed gulls පක්ෂීන්ගේ බිත්තර දැමීමේ සමය ඇරඹේ

Amori ප්‍රාන්තයේ Hachinohe නගරයේ භූමියක Black-tailed gulls කුරුල්ලන් පැටවුන් බිහි කිරීමේ සමයට පිවිසෙමින් සිටිති.
මව් කුරුල්ලන් තම කූඩුවල බිත්තර පරිස්සමින් උණුසුම් කරන ආකාරය එහිදී දැක ගත හැකිය.
සංරක්ෂණ අධීක්ෂකවරයෙකු වන 70 හැවිරිදි Masahiro Okamoto පවසන පරිදි මෙම වසරේ පළමු බිත්තර දැමීම පසුගිය වසරට වඩා දින පහකට පෙර 11 වන දින තහවුරු කරන ලදී. දැනට බිත්තර 20කට වැඩි ප්‍රමාණයක් ඇති අතර මැයි මස මුලදී එහි උපරිමයට පැමිණෙනු ඇතැයි පැවසේ.
298 Views
Comments