APR
16
අගමැති කිෂිඩාට දුම් බෝම්බයක් විසිකළ පුද්ගලයාගේ නිවස සෝදිසි කෙරේ

අගමැති ෆුමියෝ කිෂිඩාට දුම් බෝම්බයක් විසිකළ පුද්ගලයාගේ නිවස පොලිසිය විසින් අද (16) දින සෝදිසි කළේය.
සැකකරු 24 හැවිරිදි රියුජි කිමුරා නම් අයෙක් වන අතර ඔහු අපරාධය සම්බන්ධයෙන් සැකපිට එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
හ්යෝගෝ ප්‍රාන්තයේ කවානිෂි නගරයේ ඔහුගේ නිවස පිහිටා ඇත.
259 Views
Comments