APR
09
Narita ගුවන් තොටුපළ 3 වන ධාවන පථය ඉදිකිරීමට සැරසේ

තෝකියෝ අසල Narita ගුවන් තොටුපළේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා එහි පර්යන්ත තුන ඒකාබද්ධ කිරීමට අතුරු සැලැස්මක් සම්පාදනය කර ඇත.
ඒ යටතේ 2029 මාර්තු මස අවසන් වන විට නව ධාවන පථයක් ඉදිකිරීමට සහ දැනට පවතින ධාවන පථ දෙකෙන් එකක් දිගු කිරීමටද සැලසුම් කරයි.
ගුවන් තොටුපළේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මධ්‍යම සහ පළාත් පාලන නිලධාරීන් මෙන්ම විශේෂඥයින් එක්ව සාකච්ඡා කර ඇත.
241 Views
Comments