ප්‍රවීණ විචාරකයෙක් අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

ප්‍රවීණ විචාරකයෙක් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ විචාරකයෙක් අභාවප්‍රාප්ත වෙයි

විචාරක Itsuo Kohama මුත්‍රාශයේ පිළිකාවක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට ඔහුගේ වයස අවුරුදු 75 කි.  

 

දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ ඥාතීන් විසින් සිදුකිරීමට නියමිතයි.  

views

231 Views

Comments

arrow-up