ගඟට වැටුණු දරුවෙකු බේරාගත් ධීවරයන් සිව්දෙනෙකුට උපහාර
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

ගඟට වැටුණු දරුවෙකු බේරාගත් ධීවරයන් සිව්දෙනෙකුට උපහාර

ගඟට වැටුණු දරුවෙකු බේරාගත් ධීවරයන් සිව්දෙනෙකුට උපහාර

චිබා ප්‍රාන්තයේ ෆුනාබාෂි නගර ධීවර සමුපකාර සංගමයේ කාර්ය මණ්ඩලය ඇතුළු ධීවර කර්මාන්තයේ නියැළී සිටින පුද්ගලයින් සිව් දෙනෙකු විසින් ගඟට වැටී සිටි පිරිමි ළමයෙකු බේරාගෙන තිබේ.

 

මේ හේතුවෙන් ඔවුන්ට නගරයේ මධ්‍යම ගිනි නිවන දෙපාර්තමේන්තුවෙන් ඇගයීම් ලිපියක් ද ලබාදුන්හ.

 

අනතුර සිදුව ඇත්තේ මාර්තු 10 වැනිදා පෙරවරු 10.55ට පමණය.  Funabashi නගරයේ Miyamoto හි Ebi ගං මෝය අසල තොටුපළකින් 7 හැවිරිදි පිරිමි ළමයෙකු ගඟට වැටී ඇත.  

views

266 Views

Comments

arrow-up