දන්ජිරියක් පෙරලීමෙන් 60ක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

දන්ජිරියක් පෙරලීමෙන් 60ක් රෝහලේ

දන්ජිරියක් පෙරලීමෙන් 60ක් රෝහලේ

අද (16) පෙරවරු 9.00 ට පමණ සකායි නගරයේ දන්ජිරියක් පෙරළීමෙන් අනතුරක් සිදුවිය.

 

අනතුරෙන් පිරිමි 11 දෙනෙක්  සහ දන්ජිරිය පැදවූ 49 දෙනෙකු තුවාල ලබා ඇත.  

 

දකුණු පාදය කැඩී ගිය 49 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා ගිලන් රථයකින් රෝහලට ප්‍රවාහනය කර ඇත.

views

231 Views

Comments

arrow-up