ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (06) නව කොරෝනා රෝගීන් 8,580ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 1,109ක් වාර්තා විය.

 

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 1ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 29 කි.

views

225 Views

Comments

arrow-up