ස්වයං රියදුරු මෝටර් රථ ධාවනයට වෙනම මංතීරුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

ස්වයං රියදුරු මෝටර් රථ ධාවනයට වෙනම මංතීරුවක්

ස්වයං රියදුරු මෝටර් රථ ධාවනයට වෙනම මංතීරුවක්

අද (31) උදෑසන ඩිජිටල් ගාර්ඩන් සිටි ජාතික සංකල්පය සාක්ෂාත් කිරීමේ සම්මන්ත්‍රණයක් අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණි.

 

2024 වසරේදී ෂින්-ටොමේ අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් ස්වයං-රියදුරු මෝටර් රථ ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කිරීමට මෙහිදී සාකච්ඡා විය.

 

එමෙන්ම ඩ්‍රෝන යානාවල ආරක්ෂිත ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා ඩ්‍රෝන මාර්ග රට පුරා ස්ථාපිත කිරීමට ද මෙහිදී තීරණය විය.

views

261 Views

Comments

arrow-up