2023 වසරේ හොදම ගුවන්තොටුපළවල් 10 අතරට ජපානයේ ගුවන්තොටුපොළවල් 2 ක්

2023 වසරේ හොදම ගුවන්තොටුපළවල් 10 අතරට නැවතත් ජපානයේ තෝකියෝ ගුවන්තොටුපළ ( 03) - 𝗧𝗼𝗸𝘆𝗼 𝗛𝗮𝗻𝗲𝗱𝗮 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗔𝗶𝗿𝗽𝗼𝗿𝘁 හා නරිතා ගුවන්තොටුපළ (09) - 𝗡𝗮𝗿𝗶𝘁𝗮 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗔𝗶𝗿𝗽𝗼𝗿𝘁 තේරි පත්ව තිබෙනවා.
ජපානයේ ඉන්න ඔයාලත් මේ ගුවන් තොටුපලවල් වලින් ජපානයට ඇතුලු වෙලා තියෙන නිසා ඒවගේ සේවාවන් හා කාර්‍යක්ශමතාවය පිලිබද කිවයුතු නොවේ.
අපේ ශ්‍රී ලංකාවේ ගොඩක් අය මේ Airports දෙකේ තමන් ගේ රැකියාවන් කරමින් සිටිනවා. ඒ පිලිබද මතක් කරන්නේ ඉමහත් සතුටකිනි.
ඒ වගේ ජපානයේ වැඩිම ශ්‍රි ලාංකිකයක් පිරිසක් සිටින්නෙත් මේ නරිතා ගුවන්තොටුපළ පිහිටි චිබා කෙන් එකේ. ඊට හේතුවත් බොහෝවිට මේ ගුවන්තොටුපලට ආසන්න නිසා විය හැකියි.
262 Views
Comments