MAR
18
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(17) නව කොරෝනා රෝගීන් 7,055ක් වාර්තා වූ අතර එය පෙරේදාට(16) වඩා 660කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 631ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 96ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 48කි.
249 Views
Comments