MAR
11
පුත්‍රයාට යකඩයකින් පහර දුන් මව අත්අඩංගුවට

හොක්කයිඩෝ ප්‍රාන්තයේ හකෝඩේට් ප්‍රදේශයේ පොලිසිය විසින් සිය පුතුගේ හිසට යකඩයකින් පහර දුන් බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ රාත්‍රී 8.40 ට පමණය.
මෙම පහරදීමෙන් පිරිමි ළමයාගේ හිසෙහි තුවාලයක්ද ඇති වී තිබේ.
තම පුතා සමඟ තනිව ජීවත් වන මෙම කාන්තාව අවස්ථා කිහිපයකදීම පිරිමි ළමයාට පහර දුන් බව පිළිගෙන ඇති අතර ඔහු තමාට අවනත නොවීම නිසා එසේ කළ බව ඇය පවසා තිබේ.
230 Views
Comments