MAR
25
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (24) නව කොරෝනා රෝගීන් 8,639ක් වාර්තා වූ අතර එය පෙරේදාට (23) වඩා 154කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 893ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 68ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 49කි.
249 Views
Comments