Okura-cho හි පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

Okura-cho හි පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක්

Okura-cho හි පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක්

අද (31) පෙරවරු 11.50 ට පමණ ඕසකා ප්‍රාන්තයේ Kadoma නගරයේ Okura-cho හි පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

සිද්ධියෙන් අසල සිටි තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.  

 

ප්‍රාන්ත පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

views

251 Views

Comments

arrow-up