MAR
24
ස්වයං ආරක්ෂක බලකායේ ඒකාබද්ධ මාණ්ඩලික කාර්යාලයට නව ප්‍රධානියෙක්

ස්වයං ආරක්ෂක බලකායේ ඒකාබද්ධ මාණ්ඩලික කාර්යාලයේ නව ප්‍රධානියා ලෙස Yoshida Yoshihide පත් කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.
60 හැවිරිදි යොෂිඩා තෝකියෝ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු 1986 දී ගොඩබිම් ස්වයං ආරක්ෂක බලකායට බැඳුණි.
ඔහු 2021 මාර්තු මාසයේ සිට ගොඩබිම් ආත්මාරක්ෂක බලකායේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කරයි.
ජාතික ආරක්ෂක ඇකඩමියෙන් උපාධිය ලබා නොගත් පළමු ඒකාබද්ධ මාණ්ඩලික කාර්යාල ප්‍රධානියා යොෂිඩාය.
231 Views
Comments