APR
17
කිෂිඩාට බෝම්බ ප්‍රහාරය එල්ල කල පුද්ගලයාගේ තොරතුරු එළියට

අගමැති කිෂිඩාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු 24 හැවිරිදි රැකියා විරහිත Ryuji Kimura නම් තරුණයෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී පිහියක් සොයාගෙන ඇති අතර එය සෙන්ටිමීටර 13 ක තලයක් සහිත කුඩා එකකි.
240 Views
Comments