MAR
16
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(15) නව කොරෝනා රෝගීන් 9,552ක් වාර්තා වූ අතර එය පෙරේදාට(14) වඩා 459කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 816ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 119ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 61කි.
273 Views
Comments