ජපානයෙන් Coca-Cola අඩංගු මධ්‍යසාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

ජපානයෙන් Coca-Cola අඩංගු මධ්‍යසාරයක්

ජපානයෙන් Coca-Cola අඩංගු මධ්‍යසාරයක්

Coca-Cola සහ "Jack Daniel" විස්කි මිශ්‍රණයක් වන "Jack Daniel & Coca-Cola" කොක්ටේල් කෑන් නිෂ්පාදනයක් අප්‍රේල් 10 වැනිදා සිට නිකුත් කරන බව ජපානයේ Coca-Cola සමාගම ඊයේ(08) නිවේදනය කළේය.

 

එහි අඩංගු මධ්‍යසාර ප්‍රමාණය 7% වන අතර යෝජිත සිල්ලර මිල යෙන් 210 කි.

 

ජපානයේ කොකාකෝලා භාවිතා කර සාදන ලද පළමු ටින් කළ මත්පැන් නිෂ්පාදනය මෙයයි.  

 

views

230 Views

Comments

arrow-up