ළමාරක්ෂණය ඉහළ නැංවීමට Akashi නගරයෙන් වැඩසටහනක් රැසක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

ළමාරක්ෂණය ඉහළ නැංවීමට Akashi නගරයෙන් වැඩසටහනක් රැසක්

ළමාරක්ෂණය ඉහළ නැංවීමට Akashi නගරයෙන් වැඩසටහනක් රැසක්

Hyogo ප්‍රාන්තයේ Akashi නගරය ළමාරක්ෂණය ඉහළ නැංවීමට සහ ළමා ජනගහනය වැඩි කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

 

ඒ යටතේ ළමුන් සඳහා නොමිලේ වෛද්‍ය සේවා සැපයීම සහ ළමුන් සඳහා නොමිලේ ළදරු පාසලක් ලබා දීමට මොවුන් කටයුතු සකස් කර තිබේ.

 

එමෙන්ම නාගරික නිලධාරීන් මාස 3 සිට අවුරුදු 1 දක්වා දරුවන් සිටින පවුල් වෙත මාසිකව පැමිණ ඔවුන්ට ළමාරක්‍ෂණය සම්බන්ධ අයිතම ලබා දීමට සහ උපදේශන ලබා දීමටද කටයුතු කරයි.

views

270 Views

Comments

arrow-up