ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

පසුගිය ජනවාරියේදී 77 හැවිරිදි Mitsuo Negishi නම් පුද්ගලයෙක් Fukushima ප්‍රාන්තයේ Iwaki නගරයේ Yamada-cho හි පෞද්ගලික නිවසකදී ඝාතනය කෙරුණි.

 

මෙම ඝාතනය සම්බන්ධයෙන් 75 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔහු ජනවාරි 14 වැනි දින අලුයම 3.00ට පමණ නෙගිෂිගේ ගෙල සිරකර හුස්ම හිරකර මරා දමා තිබේ.

 

තමන් එම චෝදනා පිළිගන්නා බවද ඔහු විමර්ශන නිලධාරීන්ට පවසා තිබේ.

views

220 Views

Comments

arrow-up