MAR
13
JR Chuo-Sobu දුම්රිය මාර්ගයේ ගමනාගමනය අත්හිටුවයි

JR Chuo-Sobu දුම්රිය මාර්ගයේ ගමනාගමනය අද(13) උදෑසන තාවකාලිකව අත්හිටුවන ලදී.
JR East ට අනුව Chuo සහ Sobu අතර, Chiba සහ Mitaka අතර, Chiba සහ Tokyo අතර මාර්ගවල ධාවනය මෙසේ අත්හිටුවා ඇත.
මේ අතර අලුයම 4ට කිංෂිචෝ දුම්රිය ස්ථානයේ ධාවන පථය පරීක්ෂා කරමින් සිටි බව පැවසේ.
කෙසේවෙතත් සියලුම ධාවන කටයුතු උදෑසන 5.30 ට පමණ නැවත ආරම්භ විය.
232 Views
Comments