ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (22) නව කොරෝනා රෝගීන් 10,716ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 1,477ක් වාර්තා විය.

 

දැඩි ලෙස අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 56ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 23 කි.

 

views

265 Views

Comments

arrow-up