අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයෙකුට එරෙහිව නඩු

ඕසකා නගරයේ නාගරික සංවර්ධන කාර්යාංශයේ 55 හැවිරිදි සේවකයෙකුට එරෙහිව දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලයට ලිපි ලේඛන යවා ඇති බව ඕසකා ප්‍රාන්ත පොලිසියේ නැගෙනහිර පොලිස් ස්ථානය 14 වන දින නිවේදනය කළේය.
නිවේදනයට අනුව මාර්තු 30 වැනි දින පෙ.ව. 7.40 ට පමණ ඕසකා මෙට්‍රෝ සකායිසුජි මාර්ගයේ කිටහමා දුම්රිය ස්ථානයේ වේදිකාව මත මෙම පුද්ගලයා ඔහුගේ යටි සිරුර නිරාවරණය කළ බවට සැක කෙරේ.
ඒ අසලින් යමින් සිටි පිරිමි පොලිස් නිලධාරියෙක් එය දැක ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත් පසුව එම පුද්ගලයා නිදහස් කරන ලදී.
226 Views
Comments