2023 Tonami Tulip ප්‍රදර්ශනය එලඹෙන 22 වනදා ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

2023 Tonami Tulip ප්‍රදර්ශනය එලඹෙන 22 වනදා ඇරඹේ

2023 Tonami Tulip ප්‍රදර්ශනය එලඹෙන 22 වනදා ඇරඹේ

එලඹෙන 22 වන දින Toyama ප්‍රාන්තයේ Tonami නගරයේදී  2023 Tonami Tulip ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.

 

ප්‍රදර්ශනය මැයි 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර ටියුලිප් විශේෂ 300 ක් පමණ ප්‍රදර්ශනය කෙරේ.

 

මෙම වසරේ විදේශීය සංචාරකයින්ද ඇතුළුව නරඹන්නන් සංඛ්‍යාව 320,000 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

views

287 Views

Comments

arrow-up