අනතුරක් සිදුකර පළා ගිය ගුරුවරයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

අනතුරක් සිදුකර පළා ගිය ගුරුවරයෙකු අත්අඩංගුවට

අනතුරක් සිදුකර පළා ගිය ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉබරාකි ප්‍රාන්ත පොලිසිය විසින් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් සැකපිට මිටෝ නගරයේ හොරිමාචි හි පදිංචි 55 හැවිරිදි නාගරික ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

 

ඔහු පසුගිය 13 වැනිදා රාත්‍රී 10.10 ට පමණ ජියුගෝඕකා ප්‍රදේශයේ පාපැදියකින් ගමන් කරමින් සිටි කාර්යාල සේවකයකු අනතුරට ලක් කර පලාගොස් තිබේ.

 

පාපැදිකරු වම් උරහිසේ අස්ථි බිඳීමක් ඇතුළු බරපතල තුවාල ලබා ඇත.  

views

242 Views

Comments

arrow-up