රැකියා ස්ථානයෙන් මුදල් සොරකම් කළ සරසවි සිසුවෙක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

රැකියා ස්ථානයෙන් මුදල් සොරකම් කළ සරසවි සිසුවෙක් කොටුවේ

රැකියා ස්ථානයෙන් මුදල් සොරකම් කළ සරසවි සිසුවෙක් කොටුවේ

Aichi ප්‍රාන්තයේ කොටා හි පොලිසිය විසින් 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

ඒ ඔහු අර්ධකාලීන රැකියාවක් සිදුකරන ගමගෝරි හි සාප්පුවකින් යෙන් මිලියන 1.13 ක මුදල් සොරකම් කළ බවට සැකපිට ය.

 

අදාල සැකකරු කයිටෝ ඉවාසාකි නම් විශ්වවිද්‍යාල සිසුවෙකි.

 

ඉවාසාකි එම චෝදනාව පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.

views

233 Views

Comments

arrow-up