දුම්රියේ පැවැත්වූ විවාහ උත්සවය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

දුම්රියේ පැවැත්වූ විවාහ උත්සවය

දුම්රියේ පැවැත්වූ විවාහ උත්සවය

Shizuoka ප්‍රාන්තයේ Fuji නගරයේ දුම්රිය මාර්ගයක ධාවනය වන Gakunan දුම්රිය භාවිතා කරමින් පසුගිය 5 වන දින මංගල උත්සවයක් පැවැත්විණි.  

 

ඒ අනුව BunmiAyami නම් පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ දුම්රිය ඉදිරිපිටදී විවාහ ගිවිස ගන්නා ලදී.

 

මංගල්‍යය විනාඩි 40ක කාලයක් පැවැත්විණි.

 

මෙහිදී පොරොන්දම් හුවමාරු කර, මුදු හුවමාරු කර, ෂැම්පේන් බෝතල්ද  විවෘත කරන ලදී. 

 

උත්සවයේ කටයුතුවලට සම්බන්ධ වූවන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු 70 දෙනෙකු පමණ දෙදෙනාට සුබ පැතීමට දුම්රිය ස්ථානයට රැස් වූහ.  

 

ගකුනන් විදුලි දුම්රිය 2012 "මංගල දුම්රිය" ව්‍යාපෘතියෙන් පසු මංගල උත්සවයක් පැවැත්වූ දෙවන අවස්ථාව මෙයයි.

views

302 Views

Comments

arrow-up