AUG
07
දැන්වීම් පුවරු සහිත ට්‍රක් රථවලට දැඩි නීති

දැන්වීම් පුවරු සහිත ට්‍රක් රථ සම්බන්ධයෙන් තෝකියෝ අගනගර රජය දැඩි රෙගුලාසි පැනවීමට තීරණය කර තිබේ.
මෙම වර්ෂය අවසන් වන විට අදාළ අණපනත් සංශෝධනය කිරීමට මහානගර රජය අපේක්ෂා කරයි.
සමහර වෙළඳ ප්‍රචාරණ සමාගම් මෙම පියවර පිළිබඳව සිය අවබෝධය ප්‍රකාශ කර ඇති අතර තවත් සමහරක් ඔවුන්ගේ විකුණුම් කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම් පිළිබඳව කනස්සල්ල පළ කර ඇත.
329 Views
Comments