MAR
20
කුලී රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

අද(20) පස්වරු 1.10ට පමණ ඕසකා නගරයේ ඉකුනෝ වෝඩ් ප්‍රදේශයේ මාර්ගයකදී කුලී රථයක් වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනකුගේ ගැටී ඇත.
ඔවුන්ගෙන් එක් අයෙක් මිය ගිය අතර තවත් අයෙකු තුවාල ලබා හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන යනු ලැබීය.
ඉකුනෝ පොලිස් ස්ථානය අනතුරටය හේතුව සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
282 Views
Comments