SEP
01
ජපනුන්ගේ එදිනෙදා ජීවිතය

ජපනුන්ගේ එදිනෙදා ජීවිතය ඇත්තෙන්ම බොහෝ කාර්යබහුලය.
මෙහිදී කිව යුතු විශේෂ දෙයක්නම් ජපන් ජාතිකයන්ගේ උදෑසන ප්‍රමාදය රාත්‍රිය දිගුය. රාත්‍රිය දිගු නිසා උදෑසන ප්‍රමාද වනවාද නොදනිමි.
එහෙත් ලාංකිකයන් බොහෝ දෙනා උදෑසන 5-6 පමණ වන විට අවදි වුවත් ජපනදීනම් එය ඇත්තෙන්ම අදහ ගත නොහැකි තරම් උදෑසනකි.
ජපානයේ බොහෝ දෙනක් දවස අරභන්නේ උදෑසන 6.30-7 ට පමණය.
බොහෝවිට ජපනුන් උදේ ආහාරය නිවසේදී ලබා ගනී.
එය බොහෝ විට බත් සහ මිසෝ සුප් වලින් සමන්විතය. දවල් ආහාරය බොහෝ විට එළියෙන් ලබා ගන්නා ඔවුන් රාත්‍රියේදී විනෝද වෙයි. නැතහොත් නිවසේදී කෑම සාදා සියලු දෙනා එක්ව ආහාර ගනී.
539 Views
Comments