SEP
05
හෑන්ඩ් බෑග් ගෙනියන ජපන් කොල්ලන්

ජපන් පිරිමි ළමුන් බොහෝ විට අත් බෑගයක් භාවිතා කරන අතර එය තරමක් කාන්තා අත් බෑගයක ස්වරූපයකින් යුක්ත වේ.
ඇත්තෙන්ම එය දිස්වනුයේ කාන්තා අත් බෑගයක් රැගෙන යන පිරිමි ළමුන් ලෙසටය.
ප්‍රථම වරට එය දුටු විට මද සිනහවක් පහල වූනද පසුව එය ඇත්තෙන්ම ජපන් පිරිමි ළමුන්ගේ විලාසිතාවක් බව තේරුම් යයි.
489 Views
Comments