SEP
05
ජපන් පාසල් ළමුන්ගේ ජංගම දුරකථන භාවිතය

ජපානයේ පාසල් ළමුන් ජංගම දුරකථන බොහෝ ලෙස පරිහරණය කරන බව මග තොට ගමන් කිරීමේදී දක්නට ලැබේ.
ඇත්තෙන්ම ලංකාවේ පාසල් ළමුන්හට පාසල් වෙලාවේදී ජංගම දුරකථන භාවිතය තහනම් වන අතරම පාසලට රැගෙන ඒමද තහනම්ය.
ඒ හේතුවෙන් මෙය අප හට විශේෂයක් ලෙස පෙනීම පුදුම විය යුත්තක් නොවේ.
659 Views
Comments