SEP
04
අනෙකාගේ සිත් නොරිදවන ජපනුන්

ජපන් ජාතිකයින් බොහෝ විට අනෙකාගේ සිත රිදවීමට එතරම් කැමැත්තක් නොදක්වයි.
උදාහරණයක් ලෙස විනෝදවිමට පැමිණෙන ලෙස කතා කරහොත් ඒවිට යම් වැඩක් යෙදී ඇත්තනම් ඔවුන් එය කෙලින් පැවසීමට අකමැත්තක් දක්වයි.
එවිට ඔවුන් භාවිත කරන්නේ “හෙට පොඩ්ඩක්… ටිකක්.. ” මෙහිදී විදේශිකයන් හට තේරුම් ගැනීමට අපහසු දෙය නම් ඔවුන් පැමිණිය හැකි බව පවසනවාද නැතිනම් නොපැමිණෙන බව පවසනවාද යන්නයි.
ඇත්තෙන්ම එහිදී සිදුවන්නේ නොපැමිණෙන බව පැවසීමයි.ජපන් ජාතිකයන් එසේ කිරීමට හේතුව ලෙස දැක්විය හැක්කේ ඔවුන් අනෙකාගේ සිත රිදවීමට දක්වන අකමැත්ත බවකිව යුතුය.
625 Views
Comments