JUN
05
කගෝෂිමා පෙර පාසලේ පොසොන් බැති ගී සරණිය හා බත් දන්සල

කටුගස්තොට කගෝෂිමා පෙර පාසල විසින් සංවිධානය කර තිබූ පොසොන් බැති ගී සරණිය හා බත් දන්සල ඊයේ (04) රාත්‍රියේ අති සාර්ථක අන්දමින් පැවැත්වී තිබේ.
ඒ සඳහා සහය දුන් සැමට පෙර පාසල් කාර්ය මණ්ඩලය ස්තුතිය පුද කරන බව දන්වා තිබේ.
ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.
401 Views
Comments