ගුම්මා විහාරයේ ආගමික වැඩසටහන් සජීවීව විකාශය කිරීමට නව වැඩපිළිවෙළක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ගුම්මා විහාරයේ ආගමික වැඩසටහන් සජීවීව විකාශය කිරීමට නව වැඩපිළිවෙළක්

ගුම්මා විහාරයේ ආගමික වැඩසටහන් සජීවීව විකාශය කිරීමට නව වැඩපිළිවෙළක්

ජපානයේ ගුම්මා විහාරස්ථානයේ ඉදිරි ආගමික වැඩසටහන් ජනතාව වෙත සමීප කිරීමට නව ෆේස්බුක් පිටුවක් එක්වී තිබේ.

 

එය SL Vision Crew නම් වේ.

 

ඒ අනුව මෙම නව ෆේස්බුක් පිටුව හා Gunma temple - ගුම්මා පංසල යන අන්තර්ජාලීය පිටු ඔස්සේ සියලු ආගමික කටයුතු සජීවීව ද විකාශනය කිරීමට නියමිතය.

views

308 Views

Comments

arrow-up