MAY
27
ගුන්මා විහාරස්ථානයේ පොසොන් වැඩසටහන

පින්බර පොසොන් පොහොය දින නිමිත්තෙන් ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය වැල්ලවත්ත පඤ්ඤාසිරි නාහිමියන්ගෙන් අනුශාසනා පරිදි 2023 ජූනි 3 වන සෙනසුරාදා දින සවස 6.30 ට මිහිඳු උපහාර පූජාව සහිත බෝධි පූජාවක් පැවැත්වේ.
පැමිණෙන පිරිසට සවස පූජාවෙන් පසු තේ පැන් සංග්‍රහයක් සහිත ශෝටීස් දන්සලක් ද විවෘත කරනු ලැබේ.
454 Views
Comments