JUN
03
ලංකාජි විහාරයේ පොසොන් පොහොය පිංකම් මාලාව

ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, කොළඹ මරදාන අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති ලංකාජි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය වන උතුම් පොසොන් මහා පින්කම් මාලාව හෙට (04) දින දවස පුරා ලංකාජි විහාරස්ථානයේදී පැවැත්වේ.
සිල් සමාදන්වීම, භාවනා වැඩසටහන සහ ගිලන්පස පූජාව ඇතුළු වැඩසටහන් රැසක් එදිනට පැවැත්වේ.
පින් කැමති ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා!
328 Views
Comments