MAY
28
යොමොහිදා බෞද්ධ මධ්‍යස්ථානයේ රෝල්ස් දන්සලක්

ජපානයේ ඉබරකි ප්‍රාන්තයේ සකුරගාවා හිදී අභිනයෙන් විවෘතවන යොමොහිදා බෞද්ධ මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය නිමිති කරගෙන Sahani Sri Lanka Restaurant ආයතනයේ බැතිබර දායකත්වයෙන් මැයි 28 වනදා සවස පහේ සිට Sandwich, Rolls සහ Fruit Juice දන්සල සකුරගාවාහිදී පැවැත්වේ.
ඒ සඳහා සහභාගී වන මෙන් ඔබ සැමට ආරාධනා.
329 Views
Comments