AUG
07
ෆුජි සුගත සේනාසනයේ ලේ දන් දීමේ වැඩසටහන

ඊයේ (06) 18 වෙනි වතාවටත් ෆුජි සුගත සේනාසනයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.
මෙම අවස්ථාව සඳහා ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් සිය සක්‍රීය දායකත්වය සපයන ලදී.
සහභාගී වූ සැමට ස්තුතියි!
359 Views
Comments