යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ පළමු වස් පිංකම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ පළමු වස් පිංකම

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ පළමු වස් පිංකම

ඊයේ (06) දින යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ පළමු වස් පූජාමය පිංකම ඉතා හොදින් සිදු කෙරුණි.

 

ඒ සඳහා ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් සහභාගී විය.

 

එම අවස්ථාවට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

 

 

 

 

 

 

 

 

views

342 Views

Comments

arrow-up