AUG
19
ජපානයේ කිරිගරුඬ මූර්ති ඇති බෞද්ධ පන්සල

ජපානයේ නාරා හි සුබොසකා දෙරා පන්සල ක්‍රිස්තු වර්ෂ 717 පමණ ඉදිකර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ ජපන් සංස්කෘතියට අමතරව ඉන්දියානු සංස්කෘතියේ ද මූර්ති කලා නිර්මාණයන්ගෙන් සමන්විත වීමයි.
තවද මෙහි ඇති විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ ථේරවාදී සංස්කෘතියට අයත් බව සැලකේ.
පන්සලෙහි අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේගේ රන් ආලේපිත පිළිමය හා ඇස් රෝග සුවකරවන බවට විශ්වාස කරන සෙන්ජු කන්නන් බෝධිසත්ව ප්‍රතිමා සුවිශේෂි වේ.
උපුටාගැනීම : GSDC ෆේස්බුක් පිටුවෙන්
435 Views
Comments