AUG
24
ජපානයේ ජීවත්වීමට සුදුසුම ගම්මානයක්

තකමෝරි ගම්මානය ජපානයේ කුමාමොටෝ ප්‍රාන්තයේ අසෝ දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි.
2016 ඔක්තෝම්බර් 1 වන විට මෙහි ඇස්තමේන්තුගත ජනගහනය 6,189ක් වන අතර කිලෝමීටරයකට පුද්ගලයින් 35ක ඝනත්වයක් වාර්තා වී ඇත.
තකමොරිහි මුළු භූමි ප්‍රමාණය කි.මී. 174.90කි.
ජපානයේ ලස්සනම ගම්මාන අතරින් එකල් වන තකමෝරි ගම්මානයට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන අතර සොබාදහමේ අලංකරණය අතින් මෙම ගම්මානය ප්‍රමුඛ ස්ථානයක් ගනී.
උපුටාගැනීම : GSDC ෆේස්බුක් පිටුවෙන්
378 Views
Comments