AUG
03
'ආයුබෝවන් TOKYO' ප්‍රසංගයේ ටිකට්පත් එදින දොරටුවෙන් ලබාගත නොහැකි බවට නිවේදනයක්

'ආයුබෝවන් TOKYO' ප්‍රසංගයේ ටිකට්පත් සංවිධායකවරුන්ගේ
මාර්ගගත වේදිකාව හරහා හෝ සෘජුවම ඔවුන් හා සම්බන්ධ වීමෙන් ලබාගන්නා ලෙසට ඔවුන් දැනුම් දී තිබේ.
ප්‍රසංගය පැවැත්වෙන දිනයේ ගේට්ටුවෙන් ප්‍රවේශපත් මිලදී ගැනීමට නොහැකි බව ද ඔවුන් වැඩිදුරටත් දන්වා තිබේ.
සීමිත ටිකට්පත්
https://teamempirejp.com/ayubowantokyo/
Leyon Supermarket
වැඩිදුර විමසීම් සඳහා
080 9783 4915 - සුපුන්
070 4128 2699 - පෙහෙසර
080 2307 7978 - රවිසර
519 Views
Comments